බාගත කිරිම්

Sanandrias MTA දාගමු.

ඔබේ සතුව San Andreas නොමැතිනම් 
පහල තියෙන ලින්ක් එක මගින් ගේම් එක Download කරගන්න. (671MB)


ඉන්පසු San Andreas multiplayer play කිරීමට අවශ්‍ය වන MTA Software එක මෙතනින් Download කරගන්න (50MB)


මුලින්ම San Andreas ගේම් එක install කරගෙන ඉන් පසුව MTA Software එක install කරගන්න.
ඉන්පසු MTA සොෆ්ට්වෙයා එක Open කරගෙන එහි Server browser ක්ලික් කර පහල ඇති Server Address වලින් ඕනෑම එකක් copy කරගෙන address bar එකේ Paste කර (Ctrl+V) දකුණු පස තිබෙන Connect Button එක ප්‍රෙස් කරන්න..
Server Addresses - mtasa://179.150245:22003

- මේ Server එකට ආවම තමයි ලිපියේ සඳහන් කරලා තියෙන දේවල් ඔයාලට අත්විඳගන්න පුළුවන් වෙන්නේ... ඒ වගේම F1 ඔබල ඔයාලට ඕන වාහන,ස්කින්, වගේ දේවල් ගන්න පුළුවන්. F9 ඔබල හෙල්ප් පැනල් එකට ගිහින් වැඩිවිස්තර බලාගන්න පුළුවන්.

Stealth Server - mtasa://
- මේ Server එකට ආවම ඔයාලට තියෙන්නේ ඔයාල හැමෝම දන්න COD වගේ Team දෙකකට බෙදිලා වෙඩි තියාගන්න.. 

Server එකට සම්බන්ද වන පළමු අවස්ථාවේදී පමණක් මැප් එක හා අනෙකුත් දේවල් ඇතුලත් ඩේටා ෆයිල් එකක් බාගත වනු ඇත. "T" බටන් එක ප්‍රෙස් කිරීම මගින් අනෙක් ප්ලේයර්ස්ලා සමග චැට් කරන්න පුළුවන්. මේ ගේම් එක ප්ලේ කිරීමේදී පැයකට 10-20MB අතර වගේ බොහොම සුළු ඩේටා ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ.ඒ වගේම 2G connection එකකින් පවා ලැග්වීමක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්.


**************************************
 Team Speak 


PC windows



Android



No comments:

Post a Comment