අපි ගැන

ආයුබෝවන්...

මෑතකදි අපේම ලාංකික සහොදරවරු ටිකක් එකතුවෙලා මේ GTA San Andreas ගේම් එකේ multiplayer එකට වෙනස් කම් රැසක් එකතු කරලා ලංකාවට හුරු විදිහට නිර්මාණය කරලා තිබෙනවා. මෙය වසර ගණනාවක් තිස්සෙ කරන මහන්සියේ ප්රතිපලයක් විදිහට තමයි SL Lions Server එක නිර්මාණය කරන්න හැකි වෙලා තියෙන්නෙ. මේකෙ ලංකාවෙ ප්රසිද්ධ ස්ථාන මැප් කරලයි තියෙන්නෙ වගේම ලංකාවෙ සංස්කෘතියට ගැලපෙන ඇඳුම්, වාහන සහ විවිධ උත්සව අවස්ථා පවා එකතු කරලා තිබෙනවා. එවගේම ක්‍රිඩකයින් කන්ඩායම් හදාගෙන එයාලත් එක්ක වෙන වෙනම ටිම් ලෙසත් ක්‍රිඩා කරන්න පුලුවන්.සර්වර් එක තුල ක්‍රිඩා කිරිම වගේම stelth සර්වර් තුල ක්‍රිඩා කිරිමේ හැකියාවෙන් යුක්තයි  තව දවසින් දවසට ඇඩ්මීක් වරුන්ගේ මහන්සියෙන් අලුත් අලුත් මැප්ස් සහ මොඩ් කිරිම් සිදුවෙනවා.


ලංකාවේ ඉහලම තැනක තියේන SL Lions Server එක දවසම පුරා ඔන කෙනෙක්ට ඇව්ත් ප්ලේ කරන් පුලුවන්.. එ වගේම ඔබට අවශය ඕනැම ගැටලුවකට පිලිතුරැ දිමට sl lions admin මන්ඩලය සර්වර් එකෙහි සහ නිල facebook Group එකෙහි සහ Teamspeak තුල රැදි සිටිනවා.එමෙන්ම මොඩ් සැකසිමේ හැකියාව ඇති ක්‍රිඩකයින් ඇඩ්මීන් කන්ඩායම සදහා බදවා ගැනිමටද කටයුතු කරමීන් සිටිනවා.

No comments:

Post a Comment